ක්‍රියා 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තටම අපි විශ්වාසයෙන් බලා සිටින්නේ අපේ ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව මාර්ගයෙන් ගැලවීම ලබාගැනීමටයි.+ වෙනත් ජාතීන්ට අයත් අයටත් තිබෙන්නේ ඒ විශ්වාසයමයි.”+
11 ඇත්තටම අපි විශ්වාසයෙන් බලා සිටින්නේ අපේ ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව මාර්ගයෙන් ගැලවීම ලබාගැනීමටයි.+ වෙනත් ජාතීන්ට අයත් අයටත් තිබෙන්නේ ඒ විශ්වාසයමයි.”+