ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඇත්තෙන්ම කෙනෙක් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිනවා නම් ඔහු අලුතින්ම බිහි වූ පුද්ගලයෙකු බව+ පැවසිය හැක. එහෙයින් පරණ දෙය පහ වී ගොස් ඇති අතර+ අලුත් දෙයක් බිහි වී ඇත.+

  • ගලාති 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මන්ද වැදගත් වන්නේ කෙනෙකු චර්මච්ඡේදනය වී සිටිනවාද නැද්ද යන්න නොව+ දෙවි යමෙකුව අලුතින් ජනිත කළාද නැද්ද යන්නයි.+

  • එෆීස 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙයින් ඉමහත් තේජසක්+ හිමි තැනැත්තාණන් වන දෙවිගෙන් මා අයැද සිටින්නේ ඔබට ඔහුගේ බලය ලබා දී+ ඇතුළාන්තයෙන්ම ශක්තිමත් පුරුෂයන්+ බවට පත් වෙන්න ඔබට උපකාර කරන්න කියාය.

  • කොලොස්සි 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි ලබා දෙන අලුත්+ පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන දෙවිගේ ගතිලක්ෂණවලට එකඟව+ ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගත යුතුයි.

  • 1 යොහන් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 අප කලින් සිටි තත්වය මරණයකට සමාන කළ හැක. නමුත් අපි දැන් ජීවමාන වී සිටිමු.+ එසේ වන්නේ අප සහෝදරයන්ට ප්‍රේම කරන නිසාය.+ තම සහෝදරයන්ට ප්‍රේම නොකරන තැනැත්තා දිගටම මළ තත්වයක සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න