ගණන් කතාව 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි. ලූක් 1:70 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 70 ඔහු ඒ දේ කරන්නේ පුරාණයේ සිට තම ශුද්ධ අනාගතවක්තෘවරුන් ප්‍රකාශ කළ දේවල් ඉටු කරමිනුයි.+ තීතස් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය.
6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි.
2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය.