ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.”

  • යොහන් 8:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි.+ ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”+

  • රෝම 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් දබර කරමින්,+ සත්‍යය පිළි නොගෙන+ අධර්මිෂ්ඨකමට ඇලී සිටින අය දෙවිගේ උදහස හා කෝපය අද්දකිනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න