යෙරෙමියා 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය.+