මතෙව් 25:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කිසි වැඩකට නැති මේ දාසයාව පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න. එහිදී හඬමින් හා දත්මිටි කමින් සිටින්න ඔහුට සිදු වෙයි.’+ මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+
30 කිසි වැඩකට නැති මේ දාසයාව පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න. එහිදී හඬමින් හා දත්මිටි කමින් සිටින්න ඔහුට සිදු වෙයි.’+