ක්‍රියා 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+ හෙබ්‍රෙව් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබේ මුතුන්මිත්තන් පාළුකරයේදී+ මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා කර+ මාව දැඩි ලෙස උදහසට පත් කළ අවස්ථාවේදී+ මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.
51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+
8 නමුත් ඔබේ මුතුන්මිත්තන් පාළුකරයේදී+ මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා කර+ මාව දැඩි ලෙස උදහසට පත් කළ අවස්ථාවේදී+ මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.