යෙසායා 56:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ජනයෙනි, මම ළඟදීම ඔබට ගැලවීම ලබා දී+ මාගේ ධර්මිෂ්ඨකම හෙළි කරන්නෙමි.+ ඒ නිසා, ධර්මිෂ්ඨ+ ජීවිතයක් ගත කරමින් යුක්තිගරුකව හැසිරෙන්න.+
56 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ජනයෙනි, මම ළඟදීම ඔබට ගැලවීම ලබා දී+ මාගේ ධර්මිෂ්ඨකම හෙළි කරන්නෙමි.+ ඒ නිසා, ධර්මිෂ්ඨ+ ජීවිතයක් ගත කරමින් යුක්තිගරුකව හැසිරෙන්න.+