රෝම 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට+ ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය.
11 ඇත්තෙන්ම ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට+ ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය.