ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ආසියාවේ පිහිටා ඇති සභාවල සහෝදරයෝ ඔබට සුබ පතති.+ අකිලා සහ ප්‍රිස්කාද ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ+ සියලුදෙනාද ස්වාමීන්ගේ අනුගාමිකයන් වන ඔබට මුළු හදවතින්ම සුබ පතති.

  • කොලොස්සි 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ලවෝදිසියේ සිටින සහෝදරයන්ටද නිම්ෆාටද ඇගේ නිවසෙහි රැස් වන සභාවටද+ මගේ සුබ පැතුම් ලබා දෙන්න.

  • ෆිලෙමොන් 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එලෙසම අපගේ සහෝදරිය වන අෆියා වෙතටත් අප සමඟ ක්‍රිස්තුස්ගේ හේවායෙකු වී සිටින+ ආකිපස්+ සහ ඔබේ නිවසෙහි රැස් වන සභාව වෙතටත්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න