රෝම 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ සියලුදෙනාටද මා සුබ පතන බව පවසන්න.+ එමෙන්ම ආසියා පළාතේ මුලින්ම+ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වූ අයගෙන් කෙනෙකු වන මගේ හිතවත් එපිනෙටස්ට සුබ පතන්න. 1 කොරින්ති 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ආසියාවේ පිහිටා ඇති සභාවල සහෝදරයෝ ඔබට සුබ පතති.+ අකිලා සහ ප්‍රිස්කාද ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ+ සියලුදෙනාද ස්වාමීන්ගේ අනුගාමිකයන් වන ඔබට මුළු හදවතින්ම සුබ පතති.
5 ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ සියලුදෙනාටද මා සුබ පතන බව පවසන්න.+ එමෙන්ම ආසියා පළාතේ මුලින්ම+ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වූ අයගෙන් කෙනෙකු වන මගේ හිතවත් එපිනෙටස්ට සුබ පතන්න.
19 ආසියාවේ පිහිටා ඇති සභාවල සහෝදරයෝ ඔබට සුබ පතති.+ අකිලා සහ ප්‍රිස්කාද ඔවුන්ගේ නිවසෙහි රැස් වන සභාවේ+ සියලුදෙනාද ස්වාමීන්ගේ අනුගාමිකයන් වන ඔබට මුළු හදවතින්ම සුබ පතති.