1 කොරින්ති 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මෙහි සිටින සියලු සහෝදරයෝද ඔබට සුබ පතති. සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින් එකිනෙකාට සුබ පතන්න.+ 2 කොරින්ති 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින් එකිනෙකාට සුබ පතන්න.+ 1 තෙසලෝනික 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සියලු සහෝදරයන්ව සෙනෙහසකින් සිඹගෙන ඔවුන්ට සුබ පතන්න.+ 1 පේතෘස් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එකිනෙකාව ප්‍රේමයෙන් සිඹගෙන සුබ පතන්න.+ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින ඔබ සියලුදෙනාටම සමාදානය ලැබේවා!+
14 එකිනෙකාව ප්‍රේමයෙන් සිඹගෙන සුබ පතන්න.+ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින ඔබ සියලුදෙනාටම සමාදානය ලැබේවා!+