රෝම 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සහෝදර සෙනෙහසකින් එකිනෙකාව සිඹගනිමින්+ එකිනෙකාට සුබ පතන්න. ක්‍රිස්තුස්ගේ සියලුම සභා ඔබට සුබ පතති. 1 තෙසලෝනික 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සියලු සහෝදරයන්ව සෙනෙහසකින් සිඹගෙන ඔවුන්ට සුබ පතන්න.+ 1 පේතෘස් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එකිනෙකාව ප්‍රේමයෙන් සිඹගෙන සුබ පතන්න.+ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින ඔබ සියලුදෙනාටම සමාදානය ලැබේවා!+
14 එකිනෙකාව ප්‍රේමයෙන් සිඹගෙන සුබ පතන්න.+ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින ඔබ සියලුදෙනාටම සමාදානය ලැබේවා!+