හිතෝපදේශ 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇසීමට කනද දැකීමට ඇසද සෑදුවේ යෙහෝවා දෙවිය.+ 1 කොරින්ති 15:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 නමුත් දෙවි තමන් කැමති ආකාරයට+ ඒ බීජ පැළ බවට පත් කරයි.+ එහෙයින් සෑම බීජයකින්ම ඊට ආවේණික වූ පැළයක් හටගනී.
38 නමුත් දෙවි තමන් කැමති ආකාරයට+ ඒ බීජ පැළ බවට පත් කරයි.+ එහෙයින් සෑම බීජයකින්ම ඊට ආවේණික වූ පැළයක් හටගනී.