රෝම 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට තිබෙන එම මඟ නම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමයි.+ ඒ ප්‍රස්තාව විශ්වාසය තබන සියලුදෙනාටම විවෘතය.+ සියලුදෙනාටම වෙනසක් නැතුව ඒ ප්‍රස්තාව ලැබේ.+ එෆීස 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සිටින්නේ එක ස්වාමියෙක්ය.+ අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය.+ ඇත්තේ එක බව්තීස්මයක්ය.+
22 දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට තිබෙන එම මඟ නම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමයි.+ ඒ ප්‍රස්තාව විශ්වාසය තබන සියලුදෙනාටම විවෘතය.+ සියලුදෙනාටම වෙනසක් නැතුව ඒ ප්‍රස්තාව ලැබේ.+