රෝම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු.
2 අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු.