ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 10:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දොරටුව මමයි.+ මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.+

  • 2 කොරින්ති 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මේ සෑම දෙයක්ම සිදු වන්නේ දෙවි නිසාය. මන්ද ක්‍රිස්තුස් මාර්ගයෙන් තමන් සමඟ සමාදාන වීමට+ මිනිසුන්ට මඟ සැලසුවේ ඔහුය. එමෙන්ම දෙවි මිනිසුන්ට තමන් සමඟ සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවයක්ද අපට භාර දුන්නේය.+

  • එෆීස 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ කාලයේදී ඔබ ක්‍රිස්තුස් ගැන දැන සිටියේ නැත.+ එලෙසම ඔබ ඊශ්‍රායෙල් ජාතියෙන් ඈත්ව+ සිටි විදේශිකයන් වූ නිසා පොරොන්දුවට සම්බන්ධ වූ ගිවිසුම්වලට ඔබ කිසිම ආකාරයකින් සම්බන්ධ වී සිටියේ නැත.+ ඔබ මෙලොවෙහි ජීවත් වෙමින් සිටියේ බලාපොරොත්තුවක් නැතුවය.+ දෙවි ගැන දැනුමක්ද නැතුවය.+

  • එෆීස 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ක්‍රිස්තුස් කෙරෙහි අපට විශ්වාසයක් තිබෙන නිසා අපට ඔහු මාර්ගයෙන් කිසි බියක් සැකක් නැතුව දෙවි සමඟ නිදහසේ කතා කිරීමටත්* මහත් විශ්වාසයකින් යුතුව දෙවි වෙතට පිවිසීමේ හැකියාවත්+ ලැබී තිබේ.

  • හෙබ්‍රෙව් 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න