2 කොරින්ති 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපට සැනසීමක් ලැබී තිබෙන්නේ ඒ නිසාය. නමුත් අප ලැබූ සැනසිල්ලට අමතරව තීතස් අද්දුටු ප්‍රීතිය දැක අපි තවත් ප්‍රීතිමත් වුණෙමු. මන්ද ඔබ සියලුදෙනා නිසා ඔහුට මහත් සහනයක් ලැබී ඇත.+
13 අපට සැනසීමක් ලැබී තිබෙන්නේ ඒ නිසාය. නමුත් අප ලැබූ සැනසිල්ලට අමතරව තීතස් අද්දුටු ප්‍රීතිය දැක අපි තවත් ප්‍රීතිමත් වුණෙමු. මන්ද ඔබ සියලුදෙනා නිසා ඔහුට මහත් සහනයක් ලැබී ඇත.+