උත්පත්ති 45:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉන්පසු ඔවුහු යෝසෙප් කී සියල්ල තම පියාට කීවෝය. යාකොබ් තමාව රැගෙන යෑමට යෝසෙප් එවා තිබූ කරත්ත දුටු විට ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය.+ 1 කොරින්ති 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් මටත් ඔබටත් මහත් සහනයක් ගෙන දී ඇත.+ එහෙයින් එවැනි පුරුෂයන්ට ගෞරවයෙන් සලකන්න.+
27 ඉන්පසු ඔවුහු යෝසෙප් කී සියල්ල තම පියාට කීවෝය. යාකොබ් තමාව රැගෙන යෑමට යෝසෙප් එවා තිබූ කරත්ත දුටු විට ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය.+