ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන්නාවූ,+ ශුද්ධ නාමයක් දරන+ ශ්‍රේෂ්ඨ තැනැත්තාණෝ+ මෙසේ කියයි. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි.+ එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.+ මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.+

  • 1 කොරින්ති 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුන් මටත් ඔබටත් මහත් සහනයක් ගෙන දී ඇත.+ එහෙයින් එවැනි පුරුෂයන්ට ගෞරවයෙන් සලකන්න.+

  • 2 කොරින්ති 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අපට සැනසීමක් ලැබී තිබෙන්නේ ඒ නිසාය.

      නමුත් අප ලැබූ සැනසිල්ලට අමතරව තීතස් අද්දුටු ප්‍රීතිය දැක අපි තවත් ප්‍රීතිමත් වුණෙමු. මන්ද ඔබ සියලුදෙනා නිසා ඔහුට මහත් සහනයක් ලැබී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න