ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ ජනයා තමන්ගේ සිත් මුරණ්ඩු කරගනිති.+ ඔවුන්ගේ කන් වසාගෙන සිටිති.+ ඔවුන්ගේ ඇස්ද පියාගනිති. එසේ කිරීමට ඔවුන්ට ඉඩහරින්න. මෙසේ, ඔවුහු තම ඇස්වලින් කිසිවක් නොදකින්නෝය. ඔවුන්ට කිසිවක් නොඇසෙයි. ඔවුන්ගේ සිත්වලින් ඒ කිසිම දෙයක නියම අර්ථය වටහාගන්නේද නැත. ඒ නිසා, ඔවුහු සුවයක් ලබන පිණිස නැවත මා වෙතට හැරී එන්නේ නැත.”+

  • යොහන් 12:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “ඔහු ඔවුන්ගේ ඇස් අන්ධ කර තිබේ. ඔහු ඔවුන්ගේ සිත් දැඩි කර තිබේ.+ එසේ කළේ ඔවුන් තම ඇස්වලින් නොදැක, තම සිත්වලින් තේරුම් නොගන්නා පිණිසය. ඒ නිසා සුවය ලැබීමටවත් ඔවුහු මා වෙතට හැරී එන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න