ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න.+ මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.+

  • රෝම 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 රාත්‍රිය බොහෝදුරට ගෙවී ගොස් ඇත. අලුත් දිනක්+ අත ළඟය. එහෙයින් අන්ධකාරයට සම්බන්ධ ක්‍රියා අපේ ජීවිතයෙන් බැහැර කර+ ආලෝකයේ ආයුධ පැළඳගනිමු.+

  • එෆීස 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+ ඔබ එසේ කළොත් නපුරු දවස පැමිණෙන විට ඔවුන්ට විරුද්ධව සිටීමට ඔබට හැකි වේ. එලෙසම කළ යුතු සෑම දෙයක්ම නොපිරිහෙළා ඉටු කළ පසු නොසැලී ස්ථිරව සිටීමටද ඔබට හැකි වේ.+

  • 1 තෙසලෝනික 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු.

  • 1 තිමෝති 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මගේ පුත් තිමෝති, මේ උපදෙස් සහ මඟ පෙන්වීම්+ මා භාර දෙන්නේ ඔබටය. එසේ කරන්නේ මීට පෙර දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කෙළින්ම ඔබ ගැන පැවසූ අනාවැකිවලට එකඟවය.+ එලෙස පැවසූ දේවල් යහපත උදෙසා ඔබ කරන යුද්ධයේදී ඔබට සාර්ථකව සටන් කිරීමට උපකාරයක් වනු ඇත.+

  • 2 තිමෝති 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න