රෝම 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වෙනත් කෙනෙකු දැමූ අත්තිවාරමක් මත ගොඩනැඟීම මගේ අරමුණ නොවූ නිසා+ ක්‍රිස්තුස් ගැන මේ වන විටත් අසා ඇති ප්‍රදේශවල මා ශුභාරංචිය දේශනා කළේ නැත.
20 වෙනත් කෙනෙකු දැමූ අත්තිවාරමක් මත ගොඩනැඟීම මගේ අරමුණ නොවූ නිසා+ ක්‍රිස්තුස් ගැන මේ වන විටත් අසා ඇති ප්‍රදේශවල මා ශුභාරංචිය දේශනා කළේ නැත.