-
2 කොරින්ති 10:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 එහෙයින් අපට ලබා දී ඇති ප්‍රදේශයෙන් පිට ගොස් එම ප්‍රදේශවලදී වෙනත් අය දැරූ වෙහෙස ගැන කතා කර ඒ ගෞරවය ලබාගැනීමට අපට වුවමනාවක් නැත.+ අපගේ එකම බලාපොරොත්තුව වන්නේ ඔබේ විශ්වාසය වැඩි වෙනවා දැකීමය.+ එවිට අපට ලබා දුන් ප්‍රදේශයේ හොඳ ප්‍රතිඵල ලබාගෙන ඔබ අතරෙහි හොඳ පිළිගැනීමක් ලබාගැනීමට අපට හැකි වේ.+ එහි ප්‍රතිඵලයක් ලෙස,
-