ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 2:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය.+ ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි.+ එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්‍රශංසාව+ ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.+

  • 1 කොරින්ති 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්‍රශංසාව දෙවිගෙන් ලබයි.+

  • 2 තිමෝති 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවිගේ අනුමැතිය ලබා ඇති+ සේවකයෙකු ලෙස+ පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන,+ සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න