උත්පත්ති 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.+ 1 තිමෝති 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම ආදම් රැවටුණේ නැත.+ නමුත් ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම රැවටී+ වරදට වැටුණාය.+