ක්‍රියා 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් තමා මෙන් රැකියාව ලෙස කරන්නේ කූඩාරම් සෑදීම බව දැනගත්තේය. ඒ නිසා ඔහු ඔවුන්ගේ නිවසේ නැවතී සිටියේය. ඔවුහු කූඩාරම් සෑදීමේ කාර්යයේ එකට නිරත වූහ.+ 1 කොරින්ති 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එයින් මට ලැබෙන්නේ කුමක්ද? ඒ, කිසි දෙයක් අය කරන්නේ නැතුව+ මා ශුභාරංචිය ප්‍රකාශ කළ බව පැවසීමට මට හැකි වීමයි. මා එසේ කරන්නේ මට හිමි බලතල අයුතු ලෙස පාවිච්චි නොකිරීමේ අදහසිනි.
3 ඔවුන් තමා මෙන් රැකියාව ලෙස කරන්නේ කූඩාරම් සෑදීම බව දැනගත්තේය. ඒ නිසා ඔහු ඔවුන්ගේ නිවසේ නැවතී සිටියේය. ඔවුහු කූඩාරම් සෑදීමේ කාර්යයේ එකට නිරත වූහ.+
18 එයින් මට ලැබෙන්නේ කුමක්ද? ඒ, කිසි දෙයක් අය කරන්නේ නැතුව+ මා ශුභාරංචිය ප්‍රකාශ කළ බව පැවසීමට මට හැකි වීමයි. මා එසේ කරන්නේ මට හිමි බලතල අයුතු ලෙස පාවිච්චි නොකිරීමේ අදහසිනි.