2 කොරින්ති 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 කොරින්තිවරුනි, අපි කිසිවක් නොසඟවා සියල්ල විවෘතව ඔබට ප්‍රකාශ කළෙමු.* අපගේ හදවත්වල ඔබ වෙනුවෙන් ඇති ප්‍රේමය+ තව තවත් වැඩි වී ඇත.* 2 කොරින්ති 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා එසේ කියන්නේ ඔබට නින්දා කිරීමේ අදහසින් නොවේ. මන්ද මා කලින් පැවසූ ලෙසම අපට කුමක් සිදු වුවත් ඔබ වෙනුවෙන් අපගේ හදවත්වල තිබෙන සෙනෙහස කිසිදා නැති වන්නේ නැත.+ 2 කොරින්ති 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඇත්තෙන්ම මා ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි.+ මා තුළ ඔබ කෙරෙහි එතරම් ප්‍රේමයක් තිබෙද්දී ඔබ තුළත් මා ගැන එතරම් ප්‍රේමයක් තිබෙන්න තරම් මා වටින්නේ නැද්ද?
11 කොරින්තිවරුනි, අපි කිසිවක් නොසඟවා සියල්ල විවෘතව ඔබට ප්‍රකාශ කළෙමු.* අපගේ හදවත්වල ඔබ වෙනුවෙන් ඇති ප්‍රේමය+ තව තවත් වැඩි වී ඇත.*
3 මා එසේ කියන්නේ ඔබට නින්දා කිරීමේ අදහසින් නොවේ. මන්ද මා කලින් පැවසූ ලෙසම අපට කුමක් සිදු වුවත් ඔබ වෙනුවෙන් අපගේ හදවත්වල තිබෙන සෙනෙහස කිසිදා නැති වන්නේ නැත.+
15 ඇත්තෙන්ම මා ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි.+ මා තුළ ඔබ කෙරෙහි එතරම් ප්‍රේමයක් තිබෙද්දී ඔබ තුළත් මා ගැන එතරම් ප්‍රේමයක් තිබෙන්න තරම් මා වටින්නේ නැද්ද?