ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති.

  • 2 කොරින්ති 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අපය. මන්ද බොහෝදෙනෙකු කරනවා වගේ+ අපි දෙවිගේ පණිවිඩය+ විකුණා ජීවත් වන අය නොවන්නෙමු. දෙවි විසින් එවනු ලැබූ අය ලෙස අප සේවය කරන්නේ අවංකකමින්ය. අප කතා කරන්නේ දෙවි ඉදිරියෙහි පෙනී සිටින ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙසය.+

  • 2 පේතෘස් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කෙසේවෙතත් දෙවිගේ සෙනඟ අතරෙහි බොරු අනාගතවක්තෘවරු සිටියෝය. එලෙසම ඔබ අතරෙහිත් බොරු ගුරුවරු සිටිනු ඇත.+ ඔවුහු රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම් ඔබ අතරෙහි පතුරුවමින් තමන්ව මිල දී ගත් ස්වාමීන්ව පවා ප්‍රතික්ෂේප කරන්නෝය.+ නමුත් ඔවුහු හදිසියේම විනාශයට ලක් වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න