උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” උත්පත්ති 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+ උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+