ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සමහරවිට අප සිහිවිකල්ව කටයුතු කරනවා වගේ+ ඔබට පෙනුණත් අප එසේ කරන්නේ දෙවි වෙනුවෙන්ය. අප සිහිකල්පනාවෙන් කටයුතු කරනවා නම්+ එසේ කරන්නේ ඔබ වෙනුවෙන්ය.

  • 2 කොරින්ති 12:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා සීමාව ඉක්මවා ආඩම්බරයෙන් කතා කළේ එසේ කිරීමට ඔබ මාව පෙලඹූ නිසාය.+ ඔබ මගේ සුදුසුකම් ගැන මා වෙනුවෙන් කතා කර තිබුණා නම් මට එසේ කතා කිරීමට සිදු වන්නේ නැත. මා වටිනාකමක් නැති කෙනෙකු වුවත්+ ඔබ මහ ඉහළින් සලකන+ නියෝජිතයන්ට* වඩා කිසි ලෙසකින්වත් මා පහත් කෙනෙකු බව කිසිවෙකුට කිව නොහැක.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න