ක්‍රියා 27:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එවිට නැව දෙපැත්තෙන්ම මුහුදෙන් වට වූ වැලි කණ්ඩියක වැදුණේය. නැවේ ඉදිරිපස එම වැලි කණ්ඩියේ එරී හිර විය. එවිට නැවේ අවරය රළ පහරට හසු වී කැබලිවලට කැඩී බිඳී යන්න පටන්ගත්තේය.+
41 එවිට නැව දෙපැත්තෙන්ම මුහුදෙන් වට වූ වැලි කණ්ඩියක වැදුණේය. නැවේ ඉදිරිපස එම වැලි කණ්ඩියේ එරී හිර විය. එවිට නැවේ අවරය රළ පහරට හසු වී කැබලිවලට කැඩී බිඳී යන්න පටන්ගත්තේය.+