ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එමෙන්ම ඔවුන් කරන සේවය නිසා ඔවුන්ට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්න කියාත් ඉල්ලා සිටිමු.+ එමෙන්ම එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්න.+

  • යාකොබ් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව+ තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය.+ එසේම ඔහු සාමකාමීය.+ ඔහු සාධාරණ ලෙස කටයුතු කරන,+ කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි.+ ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි.+ ඔහු කුහකකමින් තොර මිනිසෙකි.+

  • 1 පේතෘස් 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+

  • 2 පේතෘස් 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න