ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 15:58
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 58 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න.+ නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා+ ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.+

  • 2 කොරින්ති 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සහෝදරයෙනි, අවසන් වශයෙන් මා ඔබට මෙම දිරිගැන්වීම් ලබා දීමට කැමතිය. දිගටම ප්‍රීතියෙන් සිටින්න. ඔබ සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න. අන් අයගෙන් ලබන සැනසිල්ල අගය කරන්න.+ එකඟතාවකින් කටයුතු කරන්න.+ සමාදානයෙන් ජීවත් වන්න.+ ඔබ එසේ කළොත් ප්‍රේමයද සමාදානයද+ ලබා දෙන දෙවි ඔබ සමඟ සිටිනු ඇත.

  • ෆිලිප්පි 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එලෙසම වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් යාච්ඤා කරමි. එවිට ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව සිටීමටත්+ අනුන්ගේ විශ්වාසයට හානි නොකර+ කටයුතු කිරීමටත් ඔබට හැකි වන අතර,

  • 1 තෙසලෝනික 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට අපගේ ස්වාමීන් වන යේසුස් තම සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ පැමිණ සිටින විටදී*+ ඔබේ සිත් ශක්තිමත් කර අපගේ පියාණන් වන දෙවි ඉදිරියෙහි ශුද්ධව හා නිර්දෝෂීව+ සිටීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න