ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.+ දෙවිගෙන් අප ලබන එම සැනසීම තුළින්+ ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සැනසීමට අපටත් හැකි වේ.+

  • 2 කොරින්ති 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් පීඩා විඳින්න අපට සිදු වුණත් එමගින් ඔබට සැනසිල්ලක් ලැබෙයි. එලෙසම ඔබේ ගැලවීමටද එය මඟ පාදයි.+ අපට සැනසීම ලැබෙන විට එමගින් ඔබටත් සැනසීමක් ලැබෙන අතර අප විඳින දුක්ම ඔබට විඳින්න සිදු වන විට ඒ සැනසීම තුළින් ඒවා විඳදරාගැනීමට ශක්තියද ඔබට ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න