රෝම 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන+ සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක.+ එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු.+ එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද+ අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.+ 2 තෙසලෝනික 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එලෙසම අපට ප්‍රේම කරන,+ මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්,
4 අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන+ සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක.+ එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු.+ එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද+ අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.+
16 එලෙසම අපට ප්‍රේම කරන,+ මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්,