ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එසේ නැත්නම් ඔහු ඒ දේ පැවසුවේ අප ගැනත් සිතාගෙනද? ඇත්තෙන්ම එය ලියන ලද්දේ අප උදෙසාය.+ මන්ද සීසාන මිනිසා සීසෑමේ නිරත වන්නේ යමක් බලාපොරොත්තුවෙනි. එමෙන්ම කමතෙහි වැඩ කරන මිනිසා එහි වැඩ කරන්නේද යමක් බලාපොරොත්තුවෙනි.+

  • හෙබ්‍රෙව් 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ක්‍රිස්තුස් එම තැනැත්තාගේ ගෘහයේ විශ්වාසවන්තව කටයුතු කළේ පුත්‍රයෙකු ලෙසය.+ අපි එම තැනැත්තාගේ ගෘහය වන්නෙමු.+ එසේ වන්නේ බියක් සැකක් නැතුව කතා කිරීමට අපට තිබෙන ප්‍රස්තාවත් අපගේ බලාපොරොත්තුව ගැන ආඩම්බරයෙන් කතා කිරීමේ ප්‍රස්තාවත් අප අවසානය දක්වා පසු නොබැස අල්ලාගෙන සිටියොත් පමණි.+

  • 1 පේතෘස් 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට ලැබෙන්න නියමිත මහත් කරුණාව ගැන+ අනාවැකි පැවසූ අනාගතවක්තෘවරු+ දැඩි උත්සාහයක් දරමින් ඔබට ලැබෙන ගැලවීම ගැන ඉතා උනන්දුවෙන් සෝදිසි කර බැලුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න