එෆීස 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඔබව ගලවන ආකාරය පිළිබඳ ශුභාරංචිය+ ඇතුළත් සත්‍ය ඉගැන්වීම්වලට+ ඔබ සවන් දුන් පසු ඔබට ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇති විය. එලෙසම ඔබට විශ්වාසයක් ඇති වූ පසු දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන්+ ඔබව මුද්‍රා කළේය.+ එසේ කළේ ක්‍රිස්තුස් මාර්ගයෙනි.
13 දෙවි ඔබව ගලවන ආකාරය පිළිබඳ ශුභාරංචිය+ ඇතුළත් සත්‍ය ඉගැන්වීම්වලට+ ඔබ සවන් දුන් පසු ඔබට ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇති විය. එලෙසම ඔබට විශ්වාසයක් ඇති වූ පසු දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන්+ ඔබව මුද්‍රා කළේය.+ එසේ කළේ ක්‍රිස්තුස් මාර්ගයෙනි.