ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි ආබ්‍රම්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්වද ඔබේ පියාගේ නිවසද අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න.+

  • උත්පත්ති 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට යෙහෝවා දෙවි ආබ්‍රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්‍රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.

  • උත්පත්ති 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මන්ද ඔබට පෙනෙන ඒ මුළු දේශයම මම ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් සදහටම උරුමයක් ලෙස දෙන්නෙමි.+

  • උත්පත්ති 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න