ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.

  • හෙබ්‍රෙව් 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් එම පරිත්‍යාග සහ පූජාවන් විවිධ කෑම+ බීමවලට+ මෙන්ම චාරිත්‍රානුකූලව පවිත්‍ර වීමේ පිළිවෙත්වලට+ පමණක් අදාළ වේ. ඒ අනුව එම නීතික අවශ්‍යතා අදාළ වූයේ බාහිර දේවලට පමණක් බව පැහැදිලිය.+ එලෙසම ඒවා පනවනු ලැබුවේ දෙවිගේ අරමුණට එකඟව සෑම දෙයක්ම නිවැරදි කිරීමට නියමිත කාලය පැමිණෙන තුරුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න