2 කොරින්ති 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තෙන්ම ඔබව තම අණසක යටතේ තබාගන්නා අය ගැනත්+ ඔබ සතු දේවල් පැහැරගන්නා අය ගැනත් විවිධ දේවල් ඔබෙන් උදුරාගෙන යන අය ගැනත් ඔබට ඉහළින් සිටීමට උත්සාහ කරන අය ගැනත් ඔබේ මුහුණටම පහරගසන අය ගැනත් ඔබ ඉවසන්නහුය.+
20 ඇත්තෙන්ම ඔබව තම අණසක යටතේ තබාගන්නා අය ගැනත්+ ඔබ සතු දේවල් පැහැරගන්නා අය ගැනත් විවිධ දේවල් ඔබෙන් උදුරාගෙන යන අය ගැනත් ඔබට ඉහළින් සිටීමට උත්සාහ කරන අය ගැනත් ඔබේ මුහුණටම පහරගසන අය ගැනත් ඔබ ඉවසන්නහුය.+