රෝම 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇතැම්විට කෙනෙක් අන් සියලු දවස්වලට වඩා එක දවසකට විශේෂ වැදගත්කමක් දිය හැකියි.+ තවත් කෙනෙක් සියලුම දවස් එක හා සමානව සලකනවා විය හැකියි.+ නමුත් සියලුදෙනාම තමන් කුමන දේ කළත් සිතේ සැකයක් තබා නොගෙන එය කළ යුතුයි.
5 ඇතැම්විට කෙනෙක් අන් සියලු දවස්වලට වඩා එක දවසකට විශේෂ වැදගත්කමක් දිය හැකියි.+ තවත් කෙනෙක් සියලුම දවස් එක හා සමානව සලකනවා විය හැකියි.+ නමුත් සියලුදෙනාම තමන් කුමන දේ කළත් සිතේ සැකයක් තබා නොගෙන එය කළ යුතුයි.