2 සාමුවෙල් 19:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවිගේ දූතයෙක් වගේ.+ ඒ නිසා ඔබට යහපත් කියලා හිතෙන දෙයක් කරන්න.
27 ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවිගේ දූතයෙක් වගේ.+ ඒ නිසා ඔබට යහපත් කියලා හිතෙන දෙයක් කරන්න.