2 කොරින්ති 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්+ අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත.+ ගලාති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+
8 අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත්+ අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත.+
2 එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+