නික්මයාම 19:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “‘කන්ද වටේට සීමා දමා එය පරිශුද්ධ භූමියක් ලෙස වෙන් කර තබන්න’ කියා ඔබ අපට පැවසූ නිසා සෙනඟට කිසිසේත් කඳු මුදුනට ඒමට නොහැකියි.”+
23 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “‘කන්ද වටේට සීමා දමා එය පරිශුද්ධ භූමියක් ලෙස වෙන් කර තබන්න’ කියා ඔබ අපට පැවසූ නිසා සෙනඟට කිසිසේත් කඳු මුදුනට ඒමට නොහැකියි.”+