උත්පත්ති 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊජිප්තු ජාතික හාගර්+ ආබ්‍රහම්ට දාව බිහි කළ පුත්‍රයා නිතරම ඊසාක්ව විහිළුවට ලක් කරන බව+ සාරා දුටුවාය. 2 තිමෝති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+
9 ඊජිප්තු ජාතික හාගර්+ ආබ්‍රහම්ට දාව බිහි කළ පුත්‍රයා නිතරම ඊසාක්ව විහිළුවට ලක් කරන බව+ සාරා දුටුවාය.
12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+