ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු දෙවි ආබ්‍රම්ට මෙසේ කීවේය. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි.+ ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.+

  • ක්‍රියා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ වගේම ඔහුගෙන් පැවතෙන්නන් වෙනත් රටක+ විදේශිකයන් වන බවත්+ එහි ජනයා ඔවුන්ව වහලුන් ලෙස තබාගෙන අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන බවත්+ දෙවි පැවසුවා.

  • ගලාති 4:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 අතීතයේ දෙවිගේ බලයේ උපකාරයෙන් උපන් දරුවාට සාමාන්‍ය ආකාරයට උපන් දරුවා පීඩා කරන්න පටන්ගත්තා සේම+ දැනුත් සිදු වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න