උත්පත්ති 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් ඇය ආබ්‍රහම්ට මෙසේ කීවාය. “මේ දාසියවයි ඇගේ පුතාවයි මෙහෙන් එළවා දමන්න. ඔබේ උරුමය අයිති වෙන්නේ මගේ පුත් ඊසාක්ටයි.+ මේ දාසියගේ පුතා එක්ක නම් ඔහුට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”
10 එබැවින් ඇය ආබ්‍රහම්ට මෙසේ කීවාය. “මේ දාසියවයි ඇගේ පුතාවයි මෙහෙන් එළවා දමන්න. ඔබේ උරුමය අයිති වෙන්නේ මගේ පුත් ඊසාක්ටයි.+ මේ දාසියගේ පුතා එක්ක නම් ඔහුට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”