යොහන් 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි.+ ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”+ යොහන් 8:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ නිසා පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි.+ 2 කොරින්ති 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවි නොපෙනෙන දෙවි කෙනෙකි.+ එලෙසම යෙහෝවා දෙවිගේ+ බලය+ ඇති තැන නිදහස ඇත.+ ගලාති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ක්‍රිස්තුස් අපව නිදහස් කළේ එවැනි නිදහසක් ලබා දීමටය.+ එහෙයින් ස්ථිරව සිට+ නැවතත් දාසයන් වී වියගහක් යටතට නොයන්න.+ 1 පේතෘස් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිදහස් අය මෙන් ජීවත් වන්න.+ ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන+ දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න.+
5 ක්‍රිස්තුස් අපව නිදහස් කළේ එවැනි නිදහසක් ලබා දීමටය.+ එහෙයින් ස්ථිරව සිට+ නැවතත් දාසයන් වී වියගහක් යටතට නොයන්න.+
16 නිදහස් අය මෙන් ජීවත් වන්න.+ ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන+ දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න.+