එෆීස 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එමෙන්ම තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති, ශුද්ධ මෙන්ම නිකැළැල්,+ මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස+ තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය. කොලොස්සි 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන්+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල්+ සහ නිදොස් අය+ ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය.
27 එමෙන්ම තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති, ශුද්ධ මෙන්ම නිකැළැල්,+ මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස+ තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය.
22 නමුත් තම මිනිස් ජීවිතය මරණය උදෙසා පරිත්‍යාග කළ තැනැත්තා මාර්ගයෙන්+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි දැන් අවස්ථාව උදා කර තිබේ. ඔහු එසේ කළේ ඔබට ශුද්ධ, නිකැළැල්+ සහ නිදොස් අය+ ලෙස තමන් ඉදිරියේ සිටීමට හැකි වීම සඳහාය.